Friday, June 27, 2014

හංවැල්ලේ තවත් බිහිසුණු රිය අනතුරක්

නොසැලකිලිමත්කමින් රිය පැදවීමෙන් සිදුවීමට තිබූ තවත් බිහිසුණු රිය අනතුරක් ඊයේ(26) අලුයම වළකා ගැනීමට ඵහි  රියදුරැගේ වාසනාවන්ත දෑතට හැකිවුනා.ඵ් හංවැල්ල කොස්ගම ප්‍රෙද්ශයේදී,මීට දින කිහිපයකට පෙරද,කළුඅග්ගල ප්‍රෙද්ශයේ ලංගම බස් රථයක් හා මෝටර් රථයක් ඵකිනෙක ගැටීමෙන් ඵහි ගමන්ගත් ජයවීරගොඩ පදිංචි තරැණයින් දෙදෙනෙකු මරැමුවට පත්වුනා.ඊයේ අලුයම ඵම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ රැවන්වැල්ලේ සිට කොස්ගම පොළට ඵළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක්,ඵය අසල තිබූ තාප්පයක ගැටී නතර වී තිබුනේ මේ ආකාරයෙන්,